අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

වර්ෂ 1934 දී ප්‍රාථමික විද්‍යාලයක් ලෙස ආරම්භ වී ඇති කැන්දගොල්ල ද්විතීයික විද්‍යාලය මහා විද්‍යාලයක්, පර්ෂද මූලස්ථ විද්‍යාලයක්, ඩී.එස්.ඩී විද්‍යාලයක්, ද්විතීයික විද්‍යාලයක් හා 2016 දී ළඟම පාසල හොඳම පාසල ලෙස වසර 86 ක අභිමානනීය ගමන් මග 2023 වර්ෂයේ දී සනිටුහන් කරනු ලබයි.
එදා මෙදා තුර විවිධ බාධක, අභියෝග හමුවේ නොසැලෙමින්, භෞතික හා මානව සම්පත් පුබුදුවා ගනිමින් අභිමානිය ශ්‍රී ලාංකිකයෙක් තැනීම උදෙසා හෙට ලොවට අවැසි කිසිවෙකුට නොදෙවිනි පිරිපුන් මිනිසෙක් තැනීම නම් උදාර අරමුණ පෙරමුණු කොට ගනිමින් පාසල් ප්‍රජාවගේ ප්‍රසාදය දිනා ගනිමින් සාඩම්බර ගමනක යෙදී සිටී.





