(+94) 552226348
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kendagolla Secondary School
Kendagolla Secondary School
  • Register
  • Login
Kendagolla Secondary School
Kendagolla Secondary School
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

1930 වසරේ දී සිසුන් 20 දෙනෙකුගෙන් පමණ සහභාගිත්වයෙන් ගාල් පට්ටියේ ගෙදර වත්තේ නැමති ස්ථානයේ  කටුමැටි ගා මානන් සෙවිලි කළ කුඩා මඩුවකින් ආරම්භ කළ කැන්දගොල්ල විදුහල 1934 දී පමණ වත්මන් පාසල තිබෙන භූමියට ගෙනවිත් තාවකාලික ශාලාවක් ඉදි කර සිසුන් 100-200  කින් පමණ විදුහල පවත්වාගෙන ගොස් ඇති බව ජනප්‍රවාදයේ දැක්වේ. රජයේ ස්ථිර ගොඩනැගිල්ලක් ලැබුණායින් පසු 1934.10.01 දින ඩී.ජේ හෙට්ටිආරච්චි විදුහල්පතිතුමා යටතේ බ/කැන්දගොල්ල විදුහල ලෙස ආරම්භ ව ඇත.

            එදා මෙදා තුර වසර 86 පසු කරමින් විදුහල්පතිවරු 18 දෙනෙකු පමණ මෙම විදුහලට සෙවන ලබා දුන් අතර, 1934 ආරම්භ කළ කැන්දගොල්ල විදුහල පියවර ගණනාවක් පසුකරමින්, 2012 වර්ෂය වන විට ද්විතීයික විද්‍යාලයක්  බවට පත්ව ඇත. 2016 වර්ෂයේදී  ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ තවදුරටත් සංවර්ධනය කරන ලදී.

            වසර අසූ හයක් පුරාවටම විවිධ ජයග්‍රහණ රාශියක් සෑම අතින්ම හිමිකරගනිමින් අභිමානනීය පුරවැසියන් විශාල සංඛ්‍යාවක්  රටට දායාද කළ මෙම විදුහල් මාතාව අද ඇයගේ සාඩම්බර ගමන දෙස ආපසු හැරී සතුටු වන්නීය. 2022   වර්ෂය වන විට 258 කට ආසන්න දරු දැරියන් පිරිසක් ඉගෙනුම ලබන මෙම විදුහලේ ගුරු අධ්‍යයන කාර්ය මණ්ඩලය 41 වන අතර අනධ්‍යයන කාර්ය මණ්ඩලය 5 දෙනෙකුගෙන් ද සමන්විත ය.

            භෞතිකව වශයෙන් ගොඩනැගිලි රාශියක් හා විවිධ උපකරණ ලැබී ඇති මේ පාසලේ අධ්‍යයන කටයුතු සාර්ථකව  සිදුවෙමින් පවතී.  ප්‍රසිද්ධ විභාග වලින් ජයග්‍රහණ රාශියක් හිමිකරගෙන තිබේ.මෙම විදු මව තවත් චිරාත් කාලයක් වැජඹේවායි  පතමි.

 

ආරම්භ කළ වර්ෂය

1930

පාසල රජයට පවරා ගත් දිනය

1934

ප්‍රාථමික පාසලක් වූ දිනය

1934 ඔක්තෝබර් 01

මහා විද්‍යාලයක් බවට පත්  වූ දිනය

1963

පර්ෂද මූලස්ථ විද්‍යාලයක් බවට පත්  වූ දිනය

1980

D.S.D විද්‍යාලයක් බවට පත්  වූ දිනය

1998

නවෝද්‍යා විද්‍යාලයක් බවට පත්  වූ දිනය

2003

ද්විතියික විද්‍යාලයක් බවට පත්  වූ දිනය

2012

ලඟම පාසල හොඳම පාසල විද්‍යාලයක් බවට පත්  වූ දිනය

2018

පාසල් වර්ගය

1AB

පාසල් අංකය

13503

ද්විතියික පාසල් සංගණන අංකය

2201003 

සංගණන අංකය


21171

Kendagolla Secondary School

B/KENDAGOLLA SECONDARY SCHOOL

BADULLA ZONE

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Kendagolla, Badulla

: (+94)0552226348

: (+94)0552226348

: [email protected]

Supported By

© 2026 Kendagolla Secondary School. All rights reserved. Design with by Webcomms Global | Help Desk