පාසලේ දැක්ම
'හෙට ලොවට අවැසි කිසිවකුට නොදෙවෙනි පිරිපුන් මිනිසෙක්'
පාසලේ මෙහෙවර
'පාසල හා බැඳී පාර්ශවයන් තෘප්තිමත් වන ලෙසටපොදු අධ්‍යාපනික අරමුණු සපුරාලන,හෙළ ණැනගුණයෙන් හා නිපුනතාවයන්ගෙන් පිරි වෙනස්වීම්වලට අනුගතව අභියෝග ජයගත හැකි නිර්මාණශීලී මානව පරපුරක් සමාජගත කිරීම'