(+94) 552226348
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kendagolla Secondary School
Kendagolla Secondary School
  • Register
  • Login
Kendagolla Secondary School
Kendagolla Secondary School
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

කැන්දගොල්ල ද්විතීයික විද්‍යාලය

 
 
 

1934 ප්‍රාථමික විද්‍යාලයක් ලෙස ආරම්භ වූ කැන්දගොල්ල ද්විතීයික විද්‍යාලය මහ විද්‍යාලයක් ලෙස පත්වූයේ 60 දශකයේ ය. අනතුරුව රටට  අවශ්‍ය පුරවැසියන් විශාල ප්‍රමාණයක් බිහි කළ අප පාසැල් මෑනිය වර්ථමානය වන විට සුවිශේෂී ජයග්‍රහණ රාශියක් අත්පත් කරගෙන ඇත. ඒ අතර පසුගිය 2021 අ.පො.ස උසස් පෙල විභාගයේදී කලා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ගැනීමට අප පාසලේ ශිෂයෙකු සමත් විය.

රටට අවශ්‍ය වෘත්තිකයන් මෙන්ම ගුණ නුවනින් යුතු අභිමානනීය පුරවැසියන් රටට දායාද කිරීම අපගේ අරමුණයි. එම අරමුණ ඉටු කර ගැනීමට කැපවුනු ගුරු මණ්ඩලයටත් පාසැල් ප්‍රජාවටත් සියලු ශක්තින් ඇතිකර ගැනීමට සුභ පතමි.

 

එස් .ආර් .සරත් රූපසිංහ රත්නායක      

විදුහල්පති,

බ/කැන්දගොල්ල ද්විතියික විද්‍යාලය 

 

 

 

 

 

 

 

Kendagolla Secondary School

B/KENDAGOLLA SECONDARY SCHOOL

BADULLA ZONE

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Kendagolla, Badulla

: (+94)0552226348

: (+94)0552226348

: [email protected]

Supported By

© 2026 Kendagolla Secondary School. All rights reserved. Design with by Webcomms Global | Help Desk