සඳහා සුදුසුකම් ලැබූ බ/කැන්දගොල්ල ද්වීතියික විද්‍යාලයේ 16 න් පහළ බාලක කිලෝග්‍රෑම් 50 ට අඩු බර පන්තිය කුමිතේ ඉසව්වෙන් දෙවන ස්ථානය දිනාගත් ඩබ්ලිව්.එම් චේතිය දෙනුවන් සිසුවාට සහ 16 න් පහළ බාලිකා කිලෝග්‍රෑම් 45 ට අඩු බර පන්තිය කුමිතේ ඉසව්වෙන් තෙවැනි ස්ථානය දිනාගත් ආර්.බී දුලනි තරීෂා සිසුවියත් විද්‍යාලයට ඉමහත් කීර්තියක් අත්පත් කර දුන්හ.